Monday, October 13, 2008

ලෝකාන්තය...

ලෝකාන්තය... Worlds end

ලෝකාන්තය කියන්නෙ ලංකාවේ තියන ලොකුම විවරය එහෙමත් නෑත්නම් බැවුම. නුවර එලිය, බදුල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට මායිම්වෙලා තමයි ලෝකාන්තය තියෙන්නේ. නුවර එලිය , පට්ටිපොල, අඹේවෙල පාරෙන් හරි බොරලන්ද, ඔහිය පාරෙන් හරි ලෝකාන්තයේ ලස්සන බලන්න යන්න පුලුවන්.

විශේෂයෙන් මේක කියන්න ඕන ලෝකාන්තයේ ලස්සන බැලුවට කමක් නැහැ ඒක කැත කරන්නෙ නැතුව.









No comments: