Wednesday, October 15, 2008

රිවස්ටන් මාතලේ Riverston Mathale

රිවස්ටන් මාතලේ Riverston Mathale

මේ තියෙන්නෙ නුවර පැත්තෙ යාලුවෙක් (හැබැයි දැන් ඉන්නේ කොළඹ ) ගිය ඉරිදා (ඔක්තොබර් 12) මාතලේ රිවස්ටන් ගිහිල්ල ගත්ත photo ටිකක්... වට පිටාවෙ තියන ලස්සන නිසාම මට හිතුන මගේ blog එකෙත් දාන්න ඕන කියල.

මේ තියෙන්නේ රිවස්ටන් යන අතර හමුවෙන තැනක්.







නකල්ස් කදු පන්තිය



මේකත් කියන්න ඕන පින්තූර ගත්තේ සමන් කියල කෙනෙක්

No comments: